Posts

Showing posts from February, 2017

ඔබගේ බ්ලොග් එකට Android App එකක් නොමිලේම හදාගන්නේ කොහමද?

Image
Android යනු ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් සදහා එන මෙහයුම් පද්ධතියකි. වර්තමානයේ Android මෙහයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන විශාල ප්‍රමානයක් භාවිතා වෙනවා. ඉතින් ඔබගේ බ්ලොග් එකටත් Android App එකක් තියන එක ගොඩක් වටිනවා. බ්ලොග් එකට පැමිණෙන පිරිස වැඩිකරගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Bhasha Lanka (Pvt) Ltd විසින් නිර්මාණය කරා ඇති Appgenz හරහා ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් එක සදහා Android App එකක් නිර්මාණය කරගන්න පුළුවන්. Appgenz හරහා Android App එකක් නිර්මාණය කරගැනීමේ වාසි මෙය නොමිලේ ලබා දෙන සේවයක් බැවින් Android App  එක නිර්මාණය කර ගැනීමට කිසිදු මුදලක් ඔබට වැය නොවේ. ඔබට කිසිම පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. Code කිරීමට කිසිවක් නොමැත. මෙය ඔබගේ සිංහල බ්ලොග් එක සදහාත් යොදා ගත හැකිය. අන්තර්ජාලයේ මෙවැනි තවත් සේවා තිබුනත් ඒවා සිංහල භාෂාවට සහය දක්වන්නේ නැත. නමුත් Appgenz සිංහල බ්ලොග් සදහාද භාවිතා කර හැක. Appgenz විසින් templates කිහිපයක් සපයන අතර ඔබට කැමති වර්ණ යොදාගන්න පුළුවන් App එක නිර්මාණය කර ගැනීමට. එම නිසා අලුත්ම Design එකකින් ඔබගේ App එක නිර්මාණය කරගන්න පුළුවන්.

ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි

Image
මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි. මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න. මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන්  http://bb5.at/huawei.php?imei=############### ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම් http://bb5.at/huawei.php?imei=354300020014078 (needs internet connection) එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock co...