Posts

Showing posts from October, 2017
Image
  කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමු                 ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ. ඔන්න පටන් ගම්මු එහෙනම්  මේක කිපැඩ් එකේ ගහන්න 319712358 දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න. මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ  S  වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210 S මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ  L  වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210 L මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ  K  වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210 K දැන් මෙනු එකකට යන්නේ . එතනින්  නෙට්වක් ස...
Image
Android දුරකතනයට Root කිරීමෙන් තොරව සිංහල දාගන්න කාලෙකින් post එකක් දාන්න හම්බවුනේ. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි. හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ samsung galaxuy වර්ගයේ phone වලටයි. අනික් ඒවා ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මොකටත් ඒ අයත් මේක උත්සහ කරල බලන්න හරිගියොත් comment එකක් දාල අනික් අයත් එක්කත් බෙදාගන්න. post එක ටිකක් දිග උනාට අමාරු වැඩක් නෙමේ post එක ටිකක් දිග උනේ මේකෙ කොටක් 02ක් තියනවා 01.Phone එක root නොකර සිංහල දැමීම. 02.Phone ඒකෙන් සිංහල type කිරීම. 01.  අපි එහෙනම් බලමු root නොකර සිංහල දාන්නෙ කොහොමද කියල. පියවර 01 -   අපිට ඉස්සල්ලම මේ සදහා Fontomizer SP කියන App ඒක ඕන වෙනවා ඒ ...