Posts

Showing posts from 2020

අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි ක්‍රම 10ක්

ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් උවත්, තවමත් අප රටේ බොහෝමයක් දෙනා ඒ වෙනුවෙන් පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා බලපෑ හැකි හේතු කාරණා රාශියක් තිබිය හැකියි. ඒ කෙසේ වෙතත්, අන්තර්ජාලය මඟින් මුදල් ඉපයීම ඇත්තෙන්ම සාම්ප්‍රධායික ලෙස කාර්යාලයක රැකියාවක් කරවාට වඩා විශාල ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා. ඊට අමතරම රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් කරන අතරතුර උවද අන්තර්ජාලයෙන් අමතර ආදායමක් උපයා ගැනීමට යොමු විය හැකියි. ඉතින්, අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි දහසකුත් එකක් ක්‍රම අතරින්, වඩාත්ම ඵලදායී ක්‍රම දහයක් පිළිඹඳව මේ විස්තර කිරීම අවසානයේ ඔබ දැනුවත් වේවි. ඔබේ හැකියාවන් අලෙවි කරන්න හැකියාවන් අලෙවිකිරීම යමු ඔබ අන්තර්ජාලය හරහා නිදහස් සේවා සපයන්නෙකු වීමයි. හැමෝම දන්නා වචනය නම් online freelancing කිරීමයි. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රමය වන්නේද මෙයයි. ලෝකය පුරාත්, ශ්‍රී ලංකාව පුරාත් විවිධ ක්ශේත්‍ර යටතේ නිදහස් සේවාවන් සපයන විශාල පිරිසක් සිටිනවා. ඉතා වැදකත් කරුණ නම්, ශ්‍රී ලාංකිකය නිදහස් සේවා සපයන්නන්ගෙන් සේවා ලබා ගැනීමට, බොහෝ රටවල සිටින සේවා දායකයන් සාපේක්ෂව වැඩි කැමැත්තක් දක්වනවා. ඒ බොහෝ...