PDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.




සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු වලදී අප සතුPDF ෆයිල් විවිධ අවශ්‍යතාවයන් මත Word, Excel, Image එකක් විදියටconvert කරන්න වෙනවා.


ඒ වෙලාවට සාමාන්‍යයෙන් අපි සිදු කරන්නේ ගූගල් එකේ තිබෙන onlineසේවාවකින් අදාල convert කිරීම සිදු කිරීමයි. නමුත් එහිදී සමහර විටෙක අපිටwatermark සහිතව, email confirmation ආදිය ඇතුලත් කරලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. අප හදුන්වාදෙන මෙම http://destyy.com/wZqgTY ඔන්ලයින් සේවාවෙන් මගින් කිසිදු අපහසුතාවයකින් තොරව ඕනෑම ෆෝමැට් එකකට PDFකන්වර්ට් කරගන්න පුළුවන්.




Comments

Popular posts from this blog

Android phone එක root කරන හැටි.

මකාදමන ලද Files නැවත ආපසු ලබාගැනීමට (Recover) හැකියාව ඇත්තේ ඇයි, එය ඔබට නැවැත්විය හැකිවෙන්නේ කෙසේද?