Posts

Showing posts from October, 2013

Android phone එක root කරන හැටි.

Image
දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone  එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි.  මොකක්ද මේ root කරනවා කියන්නේ. මේ ලිපිය කියවන සමහරක් දෙනා Root  කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න...

බය නැතිව ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v 6.18 Bulid 3 2013/10/25 Latest Version

Image
  01. පහත ලින්ක් එක භාවිතා කර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයාර් එක ඔයාලගේ කම්පියුටර් එකට බාගන්න. 02. දැන් ඩවුන්ලෝඩ් කරපු "idman618build3.exe" File එක ඩබල් ක්ලික් කරලා open කරලා ඉන්ස්ටෝල් කරගන්න. 03. දැන් IDM එක close කරලා පහත link 1 click කරලා Patch 1 Download කරගන්න. Download වූ "Patch + Keygen.rar" 1 Extract කර එහි ඇති "Patch + Keygen.exe" එක ඩබල් ක්ලික් කරලා open කරගන්න.     04. මෙහි ඇති patch යන button 1 click  කර ඔබ IDM 1 install කල path  එකට ගොස් "IDMan" select කර open කරන්න   05. තවද මෙහි ඇති Auto Reg botton 1 click කරන්න. පසුව මෙය close භාවිත කරන්න.

Windows 8 හි නැති වූ Start Button එක නැවත ලබා ගනිමු.

Image
හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය. එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න

ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code

Image
ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු  code අද මම ඔයලට දෙන්නෙ ගොදඩක් වටීන දෙයක්. අද වනවිට අප කාටත් phone එක නැතිවම බැරි දෙයක් නේද​, අපේ මුලිකම දෙයක් වගේ  නේද​. අපේ  phone එක වටීන්නෙ අපිටනේ එක නිසා මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේ වි. අපේ phoneඑකේ ලෙඩක් අවම අපි  ඒක අරන් දුවනව phone shop එකට, ඒකේ අයිය පොඩ්ඩක් බලල reset පරක් දාලා ඔයාලගෙන් ලොකු ගානක් ගන්නව​, ඔයාලටම reset කර ගන්න පුලුවන් උනානම් නෙ? ඒක නිසා මම ඔයාලට දෙන්න හිතුවා reset codeටීකක්. ඔයාල ලොකු ගනන් දිලා code 2ක් 3ක් ගන්නවට වඩා මම නොමිලේම ඔක්කොම දෙන්නම්.මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියල​. එහෙනම් මෙ ටීක අරන්  phone වැඩ්ඩේක් වෙන්න.වැදගත් උනොත් commentපාරක් දාන්න.එහෙනම් මම ගියා .  සදා ජය​,,,,,,  all chaina                                                 D efault user  code : 1122, 3344, 1234, 5678 *#66*# Set Fac...

Windows 8.1 පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ !

Image
Windows 8.1 පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ ! ඔක්තෝබර් මස 18 වන දින සිට හැම කෙනෙකුටම Windows 8.1 මෙහෙයුම් පද්දතිය ලබා ගැනීමට පුළුවන් වෙනවා. Windows හී අලුත්ම මෙහෙයුම් පද්දතියට හැම පැත්තක්ම ආවරණය වෙන විදියට  අලුත් අලුත් දෙවල් බොහොමයක් එකතු කොට තිබෙනවා. ඇත්තටම එය විශාල "Upgrade" එකක්. How to get Windows 8.1 Windows 8 භාවිතා කරන අය සඳහා, Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම ලබා ගන්නට පුළුවන් වෙනවා. එය "Free Update" එකක් විදියට Windows Store එකෙන් ලබා ගැනීමට පුළුවන්. ඔබට දැක ගන්නට ලැබේවි "Get Windows 8.1" කියල පණිවිඩයක්, ඔබ එය ක්ලික් කර විට එමගින් ඔබව Windows Store එකට රැගෙන ගොස් Download කිරීමට අවශ්‍ය වෙන උපදෙස් ඔබට ලබා දෙනවා ඇති. ඒවගේම තමයි ඔබට අවස්තාව තිබෙනවාWindows 8.1 වල "ISO" file එකක් Download කරගෙන, Clean Install එකක් කරගැනීමට ඕනෑම පරිගණකයකට. ඒ සඳහා පළමුව Windows 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කර තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම බාගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න....

නොමිලේ Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්න

Image
නොමිලේ Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්න මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා. payoneer කියන්නේ international debit card එකක්. මේකත් හරියට paypal වගේ use කරන්න පුළුවන් online transaction account එකක්.ඔයාලට පුළුවන් ඔයාලගේ card එකට සල්ලි දාන්නත් නෙටිනම් සල්ලි ගන්නත්.ඔයාලගේ payoneer card එකට එන සල්ලි ලංකාවේ ඔනෙම තැනකින් withdraw කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලෝකේ ඕනෙම තැනකින් ඔයාට මේ card එක use කරලා ගනුදෙනු කරන්න පුළුවන්. තවත් වාසියක් තමයි ඔයාලා online කොහෙහරි සාලි හොයා තියෙනවනම් ඔයාට පුළුවන් ඔයාලගේ ඒ සල්ලි payoneer card එක හරහා ලංකාවට ගෙන්න ගන්න. ok දැන් මම  වැල්වටාරම් නැතිව කතාවට බහින්නම්. (images click කර විශාල කර බලන්න.) 1.මෙන්න මේ link ( http://www.payoneer.com/ ) එකෙන් payoneer site ගිහින් sign up for payoneer කියන එක click කරන්න 2.ඊළගට ඔයාල තව page එකකට direct කරයි.ඒ site...