Windows 8 හි නැති වූ Start Button එක නැවත ලබා ගනිමු.


හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.
එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න

Comments

Popular posts from this blog

PDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.

Android phone එක root කරන හැටි.

මකාදමන ලද Files නැවත ආපසු ලබාගැනීමට (Recover) හැකියාව ඇත්තේ ඇයි, එය ඔබට නැවැත්විය හැකිවෙන්නේ කෙසේද?