ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු! (වින්ඩොස් තියෙද්දීම) පට්ට නේද?
- Get link
- X
- Other Apps
ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?
අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට
වැඩක් ගැනයි.අද ලෝකයේ phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත්
දැනට තියන හොදම එක තමා අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන්
ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Android-Kitkat
OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.Android download කරන විට ඔබගේ OS version එකට ගැළපෙන්න download කරගන්න.
Windows 7 සදහා
Windows 8 සදහා
මෙච්චර වටිනා software දීලත් facebook
like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup
download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය
යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ
හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ Android-Kit Kat
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.Android download කරන විට ඔබගේ OS version එකට ගැළපෙන්න download කරගන්න.
Windows 7 සදහා
Windows 8 සදහා
Comments
Post a Comment