ඔබේ පරිගණකයේ Ram එක වැඩි කර ගන්න මෙන්න.


වැඩක් කොරගෙන කොරගෙන යනකොට කොම්පීතරේ ස්ටක් වුනොත් (හිර වුනොත් ) එතනින් ලැබෙන  සන්තෝසේ කියල නිම කරන්න බැරුවා.
විශේෂයෙන්ම ගැරැෆික් වැඩ ‍වගේ දේවල් කරනකොට ස්ටක් වුනොත් කට කනේ තියාන කොන්ට්‍රෝල්,ඕල්ට්,ඩිලීට් ගහලා විදින්න වෙන වදේ.ඉතිං කස්ටියට සුපිරි වැඩක් ගන්න සොෆ්ටුවක්  වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ.මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්.

එහෙන්ම් බාගෙනම බලන්න වෙනස.


( 674 kb පුංචි සොෆ්ට්වෙයා එකකි - Media-Fire link )

Comments

Popular posts from this blog

PDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.

Android phone එක root කරන හැටි.

මකාදමන ලද Files නැවත ආපසු ලබාගැනීමට (Recover) හැකියාව ඇත්තේ ඇයි, එය ඔබට නැවැත්විය හැකිවෙන්නේ කෙසේද?