Crypto TAB

Disni Rodrigo තාමත් පටන් ගත්තෙ නැත්තම් දැන්ම BTC Mine කරන්න පටන් ගන්න. ලොකු Hardware features ඕනෙ නෑ. ඔයාගෙ PC එකෙන්ම Mine කරන්න පුළුවන්.

හැබැයි මේක කරන්න කලින් කියන්න ඕනෙ PC එකක්, Internet Connection එකක් එහෙම ඕනෙ වෙනවා.

පහලින් දාලා තියනවා මම පැය 12න් හොයපු ගාන. නිතරම On කරලා තියන්නෙ නෑ PC එක. ලොකුවට Data කැපෙන්නෙත් නෑ. (දවසට පැය 6ක් වගේ කලොත් 100Mb වගේ කැපෙයි.)

1. මුලින්ම මේ Browser එක Download කරගන්න https://cryptotabbrowser.com/4290916

2. Link එක Click කරලා එතන තියන Browser එක Download කරගන්න. (Chrome එක වගේ Browser එකක්)

3. ඊටපස්සෙ ඔයා PC එක On කරලා තියන වෙලාවට ඔය Browser එක Open කරලා තියලා තියන්න. නිකම්ම එකතු වෙනවා.

මේකෙන් සල්ලි Withdraw කරන්න පුළුවන් 0.00001BTC එකතු උනාට පස්සෙ. ඒ ගාන පොඩි ගානක් නිසා මම ගත්තෙ නෑ. දැන් තමයි එකතු වෙලා තියන නිසා ගත්තෙ.

සල්ලි ගන්න ඒනෙ වෙද්දි Browser එකේ දකුණු පැත්තෙ උඩ කෙලවරේ ඇති ඉරි කෑලි තුනක්. ඒක Click කලාම ඔයාගේ gmail එක දෙන්න Register වෙන්න.

Comments

Popular posts from this blog

PDF ෆයිල් කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමයක්.

Android phone එක root කරන හැටි.

මකාදමන ලද Files නැවත ආපසු ලබාගැනීමට (Recover) හැකියාව ඇත්තේ ඇයි, එය ඔබට නැවැත්විය හැකිවෙන්නේ කෙසේද?