ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code අද මම ඔයලට දෙන්නෙ ගොදඩක් වටීන දෙයක්. අද වනවිට අප කාටත් phone එක නැතිවම බැරි දෙයක් නේද, අපේ මුලිකම දෙයක් වගේ නේද. අපේ phone එක වටීන්නෙ අපිටනේ එක නිසා මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේ වි. අපේ phoneඑකේ ලෙඩක් අවම අපි ඒක අරන් දුවනව phone shop එකට, ඒකේ අයිය පොඩ්ඩක් බලල reset පරක් දාලා ඔයාලගෙන් ලොකු ගානක් ගන්නව, ඔයාලටම reset කර ගන්න පුලුවන් උනානම් නෙ? ඒක නිසා මම ඔයාලට දෙන්න හිතුවා reset codeටීකක්. ඔයාල ලොකු ගනන් දිලා code 2ක් 3ක් ගන්නවට වඩා මම නොමිලේම ඔක්කොම දෙන්නම්.මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියල. එහෙනම් මෙ ටීක අරන් phone වැඩ්ඩේක් වෙන්න.වැදගත් උනොත් commentපාරක් දාන්න.එහෙනම් මම ගියා . සදා ජය,,,,,, all chaina D efault user code : 1122, 3344, 1234, 5678 *#66*# Set Fac...
Comments
Post a Comment